අලුත් අමුත්තාව පිළිගන්න දින ගණින මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ ආදරණීය දෝණි ස්වේතා කල ෆොටෝ ෂූට් එක (PHOTOS)

මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ ආදරණීය දෝණි ස්වේතා, අම්මා කෙනෙක් වෙන්නයි යන්නෙ. ඒ ආරංචිය ගැන ඔබ දැනටමත් දන්නවා.
ස්වේතා - රනිත් කැදැල්ලෙන් කිරි සිනහා ඇහෙන දවස් වැඩි ඈතක නෑ.
දෙන්නත් එක්ක මේ දවස් ගෙවන්නේ ඒ කිරි සිහිනයට දින ගණිමින්.
ඉතින් මේ සුබ ආරංචිය අරන්, දෙන්නත් එක්ක කළ අපූරු මතක සේයා රූ සටහන් කිහිපයක්ම දකින්න ලැබුණා.
ඒ අතර අපේ ඇස ගැටුණු 'ස්වේතාගේ Baby Shower' එකයි මේ...
475 Views
Comments