නූතන සිංහල සිනමාවේ තරු ලකුණ “චුලක්ෂි” - විශේෂ දවසක එයාගේ හැඩ බලන්නකෝ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

නූතන සිංහල සිනමාවේ තරු ලකුණ “චුලක්ෂි” - විශේෂ දවසක එයාගේ හැඩ බලන්නකෝ (PHOTOS)

නූතන සිංහල සිනමාවේ තරු ලකුණ “චුලක්ෂි” - විශේෂ දවසක එයාගේ හැඩ බලන්නකෝ (PHOTOS)

වත්මන් සිංහල සිනමාවේ සුරූපි තරු සලකුණකි, ජනප්‍රිය නිළි චුලක්ෂි රණතුංග.

 

තරු ගුණය මනාව පවත්වාගෙන යන මේ සිනමා තාරකාව, කවදත් වගේ සිය ආකර්ෂණීය රූපයෙන් කාගෙත් ඇස් වශීකරගෙන අවසන්.

 

ඒ අතර වැඩිහරියක් ඉන්නෙ චුලක්ෂිව සිහින කුමරිය කරගත්තු තරුණයින්.

 

සමාජ මාධ්‍යයේ සැරිසරන මොහොතක අපේ ඇස ඉබේම නතර වුණු ඇගේ ආකර්ෂණීය සේයා රූ එකතුවකි මේ.

 

ඡායාරූප එකතුව අරන් තිබුණෙ, මුල්ලේරියා හටන මුහුරත් උළෙල දා.

 

 

චුලක්ෂි කවදත් වෙනස් විදියේ නිර්මාණ, චරිත ඔස්සේ ගමනක් යන තාරකාවක් හැටියට හඳුනාගන්න පුළුවන්.

 

කලාව තුළ ඇගේ සෑම තේරීමක් ම පාහේ රසික සමූහයා අතර කතාබහට ලක්වුණු, ප්‍රේක්ෂකාගාරය ආදරයෙන් වැළඳගත් ඒවා.

 

දක්ෂතාවයත් එක්කම කෙනෙක්ට කලාතුරකින් පිහිටන ආකර්ෂණය අඩුවක් නැති චුලක්ෂි, නිරූපණ කටයුතුවලද ඉහළ නමක් දිනාගත් රුවැත්තියක් බව නොකියාම බෑ.

 

views

3486 Views

Comments

arrow-up