ලංකාවේ රන් දියණිය, සුසන්තිකාගේ මව දිවි සැරිය නිමා කරයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

ලංකාවේ රන් දියණිය, සුසන්තිකාගේ මව දිවි සැරිය නිමා කරයි (PHOTOS)

ලංකාවේ රන් දියණිය, සුසන්තිකාගේ මව දිවි සැරිය නිමා කරයි (PHOTOS)

ඇය ලංකාවේ අපි කා අතරත් නොමැකෙන චරිතයක්..

 

කළු වෙළඹ නමින් ලෝකය හමුවේ නම පටබැදෙන්නටත් ඒ යකඩ ගැහැනිය වන්නේද ඇයයි.. 

 

සුසන්තිකා ජයසිංහ.. ඒ නම අමතක කාටද..?

 

එදා මෙදා තුළ ලංකා මාතාව රනින් බැබැළවූ ඇය කොහොමත් ශක්තිමත් කාන්තාවක්..

 

ඉතින් ඇයට ශක්තිය දුන් ඒ ආදරණීය මෑණියන් ගැන ඇසෙන කනගාටුදායක පුවතක් ගැන තමයි මේ කියන්න යන්නේ.. ලොවට අභිමානයක්වු දිරිය දියණියක් මෙලොවට බිහිකළ ඒ රත්තරන් මෑණියන් අද ජීවන ගමනට සමුදී තිබෙනවා..

 

ගැහැනියකට කළ නොහැකි කිසිවක් නැහැයන අදිශ්ධානය ඇයට ලබා දෙන්න මේ අම්මා මොන තරම් නම් සවියක් වෙන්නට ඇතිද..? 

 

 

 

 

 

 

views

328 Views

Comments

arrow-up