ලෝකෙම කතාවෙන අම්බානිලාගේ වෙඩිමට ගිය, නාමල් සහ ඔහුගේ බිරිඳ ගෞරවනීය අමුත්තන් අතර (VIDEO)

මේ වෙද්දි ලෝකයේම අවදානය දිනූ ප්‍රකෝටිපති මංගල උත්සවයට, එහෙමත් නැත්නම් අම්බානි පවුලේ බාල පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයට ලොව නන් දෙසින් බොහෝමයක් පිරිස් ආරාධනා ලැබ තිබුණා.
ඒ අතර කැපී පෙනුණු ලාංකික යුවළක් තමයි නාමල් රාජපක්ෂ සහ ඔහුගේ ආදරණීය බිරිඳ.
පහතින් දැක්වෙන්නේ ඔවුන් අම්බානි පුතුගේ විවාහ මංගල උත්සවයට සහභාගී වූ අන්දම දැක්වෙන වීඩියෝවයි....
343 Views
Comments