ධනාගේ කැදැල්ල හැඩ කරන ලොකු දෝණි උපන්දිනය සැමරූ හැටි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

ධනාගේ කැදැල්ල හැඩ කරන ලොකු දෝණි උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

ධනාගේ කැදැල්ල හැඩ කරන ලොකු දෝණි උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

අපේ ක්‍රිකට් ටීම් එකේ ලස්සනම හිනාව තියෙන්නෙ කාටද කියලා ඇහුවොත් මුලින්ම මතක් වෙන්නෙ ධනාව.

 

එහෙමනෙ නේද…

 

ධනංජය ද සිල්වා.. හිනාව වගේම තමයි ඔහුට තියෙනවා හරිම සුන්දර කැදැල්ලක්.

 

පුංචි පැටව් දෙන්නෙක්ගෙම හුරතල් වැඩවලින් පිරුණු මේ කැදැල්ලේ ලොකු දෝණි, ආන්‍යාගේ උපන්දින සැමරුමේ ආදරණීය සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා.

 

දෝණිට දැන් අවුරුදු තුනක්…..

 

 

 

 

 

 

 

 

 

views

194 Views

Comments

arrow-up