මධූමාදව බිරිඳ එක්ක ගෙන ආ ප්‍රේමණීය ඡායාරූප එකතුව (PHOTOS)

අපේ කලා ක්ෂේත්‍රයේ ආදරණීයම යුවළක් තමයි, මධු මාධව අරවින්ද සහ ඔහුගේ හද දිනූ නිලූ.
දෙන්නා සමාජ මාධ්‍ය තුළ ඉතාමත් ජනප්‍රියයි.
ඒ, ඔවුන් සිය ප්‍රේමය ගැන තබන සටහන් සහ සේයා රූ තුළින් කිව්වොත් හරි.
එහෙම අපූරු සේයා රූ එකතුවක්, නව වසර ආරම්භයේදීත් අපේ ඇස ගැටුණා.
මේ තමයි, ආදරණීය මධූගේ ප්‍රේමණීයම ජවනිකාව
306 Views
Comments