“එක දවසක අම්මියි, තාත්තියි...” - පුෂ්පිකා ද සිල්වාගේ පුංචි පුතා තරුවකින් කළ ප්‍රාර්ථනාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

“එක දවසක අම්මියි, තාත්තියි...” - පුෂ්පිකා ද සිල්වාගේ පුංචි පුතා තරුවකින් කළ ප්‍රාර්ථනාව (PHOTOS)

“එක දවසක අම්මියි, තාත්තියි...” - පුෂ්පිකා ද සිල්වාගේ පුංචි පුතා තරුවකින් කළ ප්‍රාර්ථනාව (PHOTOS)

පුෂ්පිකා ද සිල්වා කියන්නේ කාලයෙන් කාලයට පුවත් මවන චරිතයක් කියලා කිවුවොත් හරියටම හරි.


රූ රැජිනක් ලෙසින් ඇය කිරුළු පැළදි මොහොතේ සිටම ඇය පුවත් මවන චරිතයක් බවට පත්වුනා.


ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුල ඇයට හිමිවුණා.


නමුත් එය ලැබීමට තරම් ඇය සුදුසු නැති බව බොහෝ දෙනා ප්‍රසිද්දියේ කියා සිටියා.


ඒ ඇය එවිටත් විවාහයෙන් වෙන්ව සිටි නිසයි.


ඇය සිය පුතු සමගින් තමයි ජිවත් වෙන්නේ.


ඉතාමත් සැපවත් සුන්දර ජිවිතයක් තමයි පුෂ්පිකා ගත කරන්නේ.


සිංගල් මාම් ලෙසින් ඇය ප්‍රසිද්ධියටත් පත්වූවා.


කොහොම නමුත් බොහෝ විවේචන මැද ඇය ඇයගේ ගමන ගියා.


නමුත් දරුවන් කැමති තමන්ගේ මව සහ පියා එකට ජීවත් වෙනවා දකින්න.


මවගේ සහ පියාගේ ආදරය එකට විඳින්න.

 

ලස්සන පවුලක අත්දැකීම ගන්න.

 

පුෂ්පිකා මෑතකදී අගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කළ එක්තරා සංවේදී වීඩියෝ පටයක් නිසා පුෂ්පිකාගේ පුතා ටෙවෝන්ද එසේ තමන්ගේ මව සහ පියා එකට ජීවත් වෙනව දකින්න කැමැති දරුවෙක් බව තේරුනා.


එහි ඔහු කියා සිටින්නේ තමන්ගේ පියා සඳක් නම් මව තරුවක් බවයි.


දවසක තමන්ගේ මව සහ පියා විවාහ වෙන බවත් ඔහු එහි සඳහන් කරනවා.


‍රාත්‍රියේ ජනේලයෙන් පිටත බලා තරු දෙස බලමින් ඔහු මේ ප්‍රාර්ථනය කරන්නේ

 

views

259 Views

Comments

arrow-up