පියුමි හංසමාලිගේ උපන්දිනය වෙනුවෙන් ලැබුණු හිතාගන්නවත් බැරි තෑග්ග (PHOTOS)

නිරූපණය, රංගනය තුළ සේ ම ව්‍යාපාරික කාන්තාවක් ලෙසත් වඩාත් කතාබහට ලක්වන පියුමි හංසමාලිගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා.
මෙවර උපන්දිනය වෙනුවෙන් ඇයට අපූරු සප්‍රයිස් එකක් ලැබිලා.
ඒ, ආදරණීයන් පිරිවරාගත් උපන්දින සාදයකින්.
එහි සේයා රූ එකතුවත් පියුමි මේ විදියට සිය සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත එක්කාසු කර තිබුණා....
338 Views
Comments