බොලිවුඩයේ සුපිරි තාරකාව සෝනක්ෂි යුගදිවියට.. ඒ ලස්සන දවසේ එයාගේ හැඩ කොහොමද? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

බොලිවුඩයේ සුපිරි තාරකාව සෝනක්ෂි යුගදිවියට.. ඒ ලස්සන දවසේ එයාගේ හැඩ කොහොමද? (PHOTOS)

බොලිවුඩයේ සුපිරි තාරකාව සෝනක්ෂි යුගදිවියට.. ඒ ලස්සන දවසේ එයාගේ හැඩ කොහොමද? (PHOTOS)

බොලිවුඩ් තිරය වර්ණවත් කළ ඇය යුගදිවියට පත්වූ පුවත ඊයේ බොහෝ දෙනා අතර කතා මවන පුවතක් වුණා..

 

Sonakshi Sinha සහ Zaheer Iqbal යුවලගේ විවාහයට බොලිවුඩයේ බොහෝ තරු පැමිණ සිටි අතර ඉන් ඒ සාදයට වෙනස්ම හැඩයක් එක්වෙලා තිබුණා..

 

2010 වසරේදී සෝනක්ෂි ඇගේ සිනමා ගමන ආරම්භ වුණ අතර එදා ඉඳලා අද වෙනකන් ඇයට ආදරය කරන රසිකයින්ගේ නම් අඩුවක් තිබුණේම නැහැ.. ඉතින් කොහොම වුණත්, ඇගේ විවාහ මංගල උත්සවයේ සිදුවුණ විශේෂම සිද්ධියක් ගැනයි මේ කියන්න යන්නේ..

 

 

බොලිවුඩ් තරු ගොඩක් වෙලාවට විලාසිතා මවන චරිත නේ.. ඒත් සෝනක්ෂි ඇගේ විවාහයට සැරසිලා හිටියේ ඒ වගේ වටිනා ,ඇයටම වෙන්වුණු වෙනස් විදිහේ මෝස්තර යෙදූ සාරියකින් නම් නෙවෙයි..

 

මොකද ඇය විවාහ මංගල්‍යයට ඇන්දේ, ඇගේ මව පූනම් සිංහාගේ සාරියක්.. 

 

 

 

 

 

views

595 Views

Comments

arrow-up