“මගෙ පුංචි හීනටිගල ආවා” - කසුන් - මාධවී යුවළගේ කුළුඳුල් කිරි සිහිනය සැබෑ වෙලා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

“මගෙ පුංචි හීනටිගල ආවා” - කසුන් - මාධවී යුවළගේ කුළුඳුල් කිරි සිහිනය සැබෑ වෙලා (PHOTOS)

“මගෙ පුංචි හීනටිගල ආවා” - කසුන් - මාධවී යුවළගේ කුළුඳුල් කිරි සිහිනය සැබෑ වෙලා (PHOTOS)

මාධවී ඇන්තනීත්, කසුන් හීනටිගලත් හරි ලස්සන හීනයක් හැබෑවෙනකල් මඟබලාගෙන උන්නා.

 

ඒ, ඔවුන්ගේ කුළුඳුල් 'කිරි සිහිනය'

 

දෙන්නා විතරක් නෙවෙයි, ඔවුන්ට හදවතින්ම ආදරේ කරන පිරිසත් මේ දවස එනකල් දින ගැන්නා.

 

ඔන්න අද තමයි ඒ ලස්සන දවස.

 

පුංචි හීනටිගල ඇවිත්...

 

 

ඒ ආදරණීය සුබ ම සුබ පණිවුඩය කාටත් කියන්න කසුන් - මාධවී දෙන්නා මෙයාකාරයෙන් සමාජ මාධ්‍ය තුළ සටහන් ද තබා තිබුණා.

 

 

අලුත් අම්මටයි අප්පච්චිටයි ආයුබෝ අපෙන් උණුසුම් සුබපැතුම් !!

views

394 Views

Comments

arrow-up