එයත් රටින් ගිහින් ඉන්දීයාවේ පදිංචි වුණාද? - ඉන්දීය පන්නයට හැඩවුණු අපේ තාරුකා (PHOTOS)

තාරුකා වන්නිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
චිත්‍රපට සහ ටෙලිනාට්‍ය යන ක්ෂේත්‍ර දෙකම ඔස්සේ ඈ ලබන රසික ආකර්ෂණය අතිමහත්.
දක්ෂතාවය වගේම රූපයෙනුත් කවුරු අතරත් කතාබහට ලක්වන චරිතයක් වන ඇයගේ, අපූරු සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා.
තාරුකාට තියෙන්නෙ, ඉන්දීය තාරකාවකගේ රූපයක්.
ඒ බව මනාව පැහැදිලි වන සේයා රූ එකතුවක් තමයි මේ...
181 Views
Comments