කවුරුත් දන්න චිලීගේ පුංචි දෝණි, එයාගේ පළමු උපන්දිනය සැමරූ හැටි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

කවුරුත් දන්න චිලීගේ පුංචි දෝණි, එයාගේ පළමු උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

කවුරුත් දන්න චිලීගේ පුංචි දෝණි, එයාගේ පළමු උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

චිලී වඩාත් ජනප්‍රිය වෙන්නෙ ''ලා රෝස..'' ගීතයෙන් කිව්වොත් හරි. එවකට ඔහු ලද ජනප්‍රියත්වය තවමත් අඩු වෙලා නෑ.

 

එවන් ජනප්‍රිය ගී රැසකින් ඉමහත් රසික ආකර්ෂණයක් ලබන චිලී තිලංක කියන්නෙ, දැන් හුරතල් පුතු පැටියෙක්ගෙත් දූ පැටියෙක්ගෙත් තාත්තා කෙනෙක්.

 

ඉතින් පහුගිය දවසක දූ ජෝර්ජියාගේ පළමු උපන්දිනය යෙදිලා තිබුණා.

 

ඒ වෙනුවෙන් අපූරු සාදයක් ද පවත්වලා.

 

එහි සේයා රූ එකතුවයි මේ...

 

 

 

 

 

 

 

views

240 Views

Comments

arrow-up