“කවදහරි ඔයාගෙ වෙඩින් එක දවසට අඳින්න ආසම?” - ජනප්‍රිය නිළි එමාෂා කාටත් හොරෙන් විවාහ වෙලා?? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

“කවදහරි ඔයාගෙ වෙඩින් එක දවසට අඳින්න ආසම?” - ජනප්‍රිය නිළි එමාෂා කාටත් හොරෙන් විවාහ වෙලා?? (PHOTOS)

“කවදහරි ඔයාගෙ වෙඩින් එක දවසට අඳින්න ආසම?” - ජනප්‍රිය නිළි එමාෂා කාටත් හොරෙන් විවාහ වෙලා?? (PHOTOS)

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනි එමාෂා සෙනෙවිරත්න සිය මුහුණු පොතට හරි අපූරු සටහනක් එක්කාසු කර තිබුණා.

 

සටහන විතරක් නෙවෙයි, ඒත් එක්කම ඈ බටහිර පන්නයේ මනාලියක් ලෙස හැඩවුණු සුන්දර සේයා රුවකුත් දකින්න ලැබුණා.

 

''කවදහරි ඔයාගෙ වෙඩින් එක දවසට අඳින්න ආසම මොන විදිහටද? කියමු බලන්න.

මම නම් ආසම Western විදිහට.

හේතුව ඒකේ තියන පහසුව සහ සරලකම, ඒ වගේම ඇඟට ගොඩක් comfortable නිසා.

හැබැයි ඉතින් අපේ සම්ප්‍රදායට අනුව Kandyan එකකුත් ඇඳලා ෆොටෝ එකක් ගන්න ඕනේ.''

එමාෂා කියන්නෙ සුන්දර රූපයකට හිමිකම් කියන ආකර්ෂණීය රුවැත්තියක් නිසාම බටහිර ,උඩරට කියලා නෑ ඕනෑම විදියක් ඈට ලස්සනයි.

එහෙම නේද...

 

 

 

 

 

 

 

views

1386 Views

Comments

arrow-up