සුරූපී නිළි ටීනා මේ සැරේ ඇත්තටම බැඳලා ?? - සුබපැතුම් ගොඩකුත් එක්ක එයා කරපු ෆොටෝ ෂූට් එක මෙන්න (PHOTOS)

වර්තමානය වෙද්දි ජනප්‍රියම නිරූපණ ශිල්පිනියන් අතර ඉහළින්ම තම නම රඳවාගන්න, ටීනා සමත්වෙලා ඉන්නවා.
මොන ඇඳුම ඇන්දත් ඇය හරි ලස්සනයි. හැමෝම කියන්නෙ එහෙම.
ඒ අතර ඇගේ රූපයේ තියෙන ආකර්ෂණීය බව වඩාත් කැපී පේන්නෙ මංගල ඇඳුමට කිව්වොත්...
ඔව්.. ඔබත් ඒ කතාවට එකඟ ඇති.
ඒ විතරක් නෙවෙයි ඒ බව කිහිප සැරයක්ම ඔප්පු වෙලත් තියෙනවා.
මොකද ඈ වතාවක් දෙවතාවක් නෙවෙයි මෙහෙම මනාලියක් වුණේ.
ටීනා උඩරට පන්නයට වගේම බටහිර පන්නයටත් හරි හැඩයි.
ඒකනෙ ඈට මෙච්චර ප්‍රතිචාර !
2082 Views
Comments