“ජීවිතේ හැමදාම සිනහවෙන් පුරවන්න දුවෙක් ඉන්නවා නම්....” - හැමෝම ආදරේ කරන අපූරු මැහුම්කාරිය.. මනී ආදරණීය මවක් වෙන්න සූදානමින් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

“ජීවිතේ හැමදාම සිනහවෙන් පුරවන්න දුවෙක් ඉන්නවා නම්....” - හැමෝම ආදරේ කරන අපූරු මැහුම්කාරිය.. මනී ආදරණීය මවක් වෙන්න සූදානමින් (PHOTOS)

“ජීවිතේ හැමදාම සිනහවෙන් පුරවන්න දුවෙක් ඉන්නවා නම්....” - හැමෝම ආදරේ කරන අපූරු මැහුම්කාරිය.. මනී ආදරණීය මවක් වෙන්න සූදානමින් (PHOTOS)

ඔබ සමාජ මාධ්‍යයේ නිතර ගැවසෙන කෙනෙක් නම් ඇයව හොඳින් හඳුනනවා ඇති.

 

මනීෂා සංජීවනී... එහෙමත් නැත්නම් ආදරණීය මනී.

 

ඈ අපේ රටේ තරුණ තරුණියන්ට ආදර්ශයක් වෙමින් සාර්ථක ගමනක් යන යුවතියක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්.

 

මනීෂා කියූ සැනින් මතකයට එන්නෙ ඇගේ අතින් නිමවෙන සුන්දර ම ගවුම් විලාසිතා.

 

ගවුම් විතරක් නෙවෙයි, මේ අපූරු මැහුම්කාරිය තවත් ලස්සන ලස්සන වැඩ ගොඩක් කරන කෙනෙක්.

 

ඈ කෙතරම් දක්ෂ ද කිව්වොත්, බොහෝ තරුණියන් හීන දනිකනවා මනීගේ විලාසිතාවකින් හැඩවෙන්න.

 

ඒ තරමට ඇය ජනප්‍රියයි.

 

මනී ගැන මේ දවස්වල වැඩිපුරම කතාබහට ලක්වන්නේ ඇය උතුම් වූ මව් පදවිය ලබන්න, හුරතල් කිරි සිනහා දකින්න දින ගණින නිසාවෙන්.

 

 

ඇගේ මේ සූදානම දූ මැණිකක් අරන් එන්න.

 

ඔන්න ඒ යන ගමනෙදි ගත් සුන්දර සේයා රූ එකතුවක් තමයි මේ...

 

 

 

 

 

 

views

5181 Views

Comments

arrow-up