ඇස් ඉවතට ගන්න හිතෙන්නෙ නෑ නේද? - සුරූපී ටීනා කරපු අලු‍ත්ම ෆොටෝ ෂූට් එක (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

ඇස් ඉවතට ගන්න හිතෙන්නෙ නෑ නේද? - සුරූපී ටීනා කරපු අලු‍ත්ම ෆොටෝ ෂූට් එක (PHOTOS)

ඇස් ඉවතට ගන්න හිතෙන්නෙ නෑ නේද? - සුරූපී ටීනා කරපු අලු‍ත්ම ෆොටෝ ෂූට් එක (PHOTOS)

අද වෙනකොට ඇය රටක් හඳුනන නිරූපණ ශිල්පිනියක්..

 

ඇය මේ වෙද්දී ඇයටම වටිනාකමක් හදාගෙන..

 

නිරූපණයෙන් බොහෝ දෙනෙක්ගේ නෙත් වසඟයට ගත් ටීනාශනයෙන් මෙන්න මේ විදිහට තවත් අලුත් photo shoot එකක් පසුගිය දවසක කරලා තිබුණා..

 

පිටට පෙනෙන රූපය අතිශය සුන්දර වුණත් ඇය මේ වගේ තැනකට එන්න විශාල කැප කිරීම් ගණනාවක් කරපු තැනැත්තියක්..

 

කාලයක් තිස්සේ විවිධ ප්‍රශ්න නිසා දුක් විඳපු ටීනා අද වෙනකොට ගොඩක් සතුටු වෙන්නේ ඇය ඇගේ හීනවලට ළඟා වෙච්ච නිසාම නෙමෙයි.. 

 

ඒ යන මාර්ගයේ තිබුණු අභියෝග ඇයට ජයගන්න පුළුවන් වෙච්ච නිසා.. කොහොම උනත් ඇය ඉදිරියටත් ඇගේ ජීවිතයට එන අභියෝග ජයගෙන සාර්ථක වෘත්තීය ජීවිතයක් ගත කරන තැනැත්තියක් වේවි..

 

හැමදාමත් කියනවා වගේ මොනතරම් බැලුවත් එපා වෙන්නැති සුන්දර රූපයක් තියෙන ටීනගේ මේ අලුත් කොටෝ ෂූට් එක බලන්නකෝ..

 

 

 

 

 

 

views

3344 Views

Comments

arrow-up