මේ පාර අලුත් අවුරුද්දට හොඳම තෑග්ග ලැබිලා තියෙන්නෙ ධනාට (PHOTOS)

ධනා ආයෙමත් ''තාත්තා'' කෙනෙක් වෙලා.
අලුත් අවුරුද්දෙ මේ සුබ ආරංචිය ගැන ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තියලා තිබුණා.
ඒ, ආදරණීය ඡායාරූපයක් ද එක්ක.
ධනංජය ද සිල්වාට ඉන්නවනෙ හුරතල් දෝණි පොඩ්ඩක්.
ඉතින්, මේ ඔහුගේ කැදැල්ලට ආව දෙවෙනි අමුත්තා.
ඔන්න එහෙනම්, වටිනාම අලුත් අවුරුදු තෑග්ගක් ලැබුණු ධනාගේ ආදරණීය කැදැල්ලට අපෙනුත් සුබපැතුම් !
1091 Views
Comments