“පරිස්සමින් ඉන්න..” - පොඩ්ඩො දෙන්නත් එක්ක මහේෂි රටින් යයි ?? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

“පරිස්සමින් ඉන්න..” - පොඩ්ඩො දෙන්නත් එක්ක මහේෂි රටින් යයි ?? (PHOTOS)

“පරිස්සමින් ඉන්න..” - පොඩ්ඩො දෙන්නත් එක්ක මහේෂි රටින් යයි ?? (PHOTOS)

ජනප්‍රිය නිළි මහේෂි කොහොමත් උන්නෙ විදෙස්ගත වෙන්න.

 

ඒ ගැන ඇය කිහිපවිටකදී ප්‍රසිද්ධියේම කතා කරලත් තිබුණා.

 

කොහොම නමුත් ''විදෙස්ගත වීම'' කියන්නෙ මහේෂිට අමුතු කාරණාවක් නෙවෙයි.

 

ඇගේ විදෙස්ගත වීම් ගැන නිතර නිතර අහන්න දකින්න ලැබෙනවා.

 

මහේෂිට ආදරේ කරන ඔබ ඒ ගැන හොඳාකාරවම දන්නවා ඇති.

 

මොකද මහේෂි කියන්නෙ සමාජ මාධ්‍යයේ සක්‍රීය චරිතයක්.

 

ඒ නිසාම ඇගේ ජීවිතේ සෑම සොඳුරු මොහොතක් ගැනම රසිකයින්ට කියන්න ඇය අමතක කරන්නෙ නෑ.

 

අන්න ඒ විදියටයි, මේ ඡායාරූපයත් මහේෂි සිය සමාජ මාධ්‍ය වේදිකාවන්ට එක්කාසු කර තිබුණේ.

 

 

ඡායාරූපයත් එක්ක ඈ තබා තිබූ සටහන තමයි මේ..

 

''පරිස්සමින් ඉන්න හැමෝම ඉක්මනට හමුවෙමු බුදුසරණයි''

 

කොහොම නමුත් මේ ගමන කෙටි නිවාඩුවකට යන සුපුරුදු ගමනක් ද ,නැත්නම් නවතින්නම විදෙස්ගත වුණාද කියන එක ගැන නම් මහේෂි තාම කියලා නෑ.

 

එහෙනම් අපි බලාගෙන ඉමු, ඈ ඉක්මනින්ම ඒ ගැන කියාවි....

 

views

1164 Views

Comments

arrow-up