APR
17
ජයටම අවුරුදු සමරපු සංගීත් - කස්තුරිගේ ආදරණීය ඡායාරූප එකතුව (PHOTOS)

අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ආදරණීයම පෙම්වත් යුවළක් තමයි සංගීත් - කස්තුරි කියන්නෙ.
ඔවුන් දෙදෙනාම නව පරපුරේ දක්ෂතම සහ ජනප්‍රියතම තරු අතර උඩින්ම ඉන්නවා.
රංගනය තුළ වගේම තමන්ගේම ව්‍යාපාර පැත්තෙනුත් සාර්ථක ගමනක් යන මේ ආදරණීයන් දෙන්නගෙ අපූරු ඡායාරූප කිහිපයක් අපට දකින්න ලැබුණා.
4899 Views
Comments