ජනප්‍රිය රංගන ශිල්පිණී නිපුණිකාගේ කැදැල්ලට අලුතෙන් එකතුවුන පුංචි අමුත්තා (PHOTOS)

ජනප්‍රිය නිළි නිපුණිකා යළිත් මව් පදවිය ලබන්න සූදානමින් පසුවුණු බව ඔබ දන්නවනෙ.
ගෙවුණු දවසක අලුත් අමුත්තා, නිපුණිකාගේ ආදරණීය කැදැල්ල සරසන්න ඇවිත්.
එයා පුතු පැටියෙක්. පුතු පැටියගෙ නම, 𝐀𝐯𝐞𝐲𝐧 𝐃𝐢𝐬𝐬𝐚𝐧𝐚𝐲𝐚𝐤𝐞.
ඔන්න එහෙනම් දැන් කායා බබා, මල්ලියෙක්ගෙ ලොකු අක්කා කෙනෙක්.
පුතු ලැබෙන්න පෙරත් සොඳුරු සේයා රූ එකතූන් කිහිපයක් ම රසික පිරිස වෙත ගෙන ආ නිපුණිකා, අලුත් අමුත්තාවත් ඉක්මනින් ම කාටත් හඳුන්වා දීලා.
එහෙනම් බලන්නකො, දුවෙකුයි පුතෙකුයි එක්ක සම්පූර්ණ වුණු මේ කැදැල්ලේ ලස්සන....
215 Views
Comments