අලු‍ත් වැඩකට මුලපුරපු සුජානි සහ බිමල් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

අලු‍ත් වැඩකට මුලපුරපු සුජානි සහ බිමල් (PHOTOS)

අලු‍ත් වැඩකට මුලපුරපු සුජානි සහ බිමල්  (PHOTOS)

කලා නිර්මාණවලට නිර්මාණ වලට නැතුවම බැරි යුවලක් තමයි සුජානි සහ බිමල් ජයකොඩි කියන්නේ ....

 

පසුගිය දවසක චිත්‍රපටයක මුහුරත් උළෙලක් එක්ක මේ දෙන්න එකතු වෙලා තිබුණා... 

 

එලිපන්ට්පාස් කියන මේ නිර්මාණය පාලිත පෙරේරා ගේ අධ්‍යක්ෂණයක්...

 

ඒත් එක්කම මෙහෙ නිෂ්පාදනය නිලාන් වීරසිංහ විසින් සිදුකරනවා...

 

මේ අවස්ථාවට තවත් කලාකරුවන් විශාල පිරිසක් එක්ව සිටි අතර බිමල් හා සුජානිත් මේ එකතුවෙලා ඒ සතුට බෙදාගෙන තිබුණා....

 

 

 

 

 

 

views

199 Views

Comments

arrow-up