“එයා ආදරය හැර වෙන කිසි දෙයක් ආපහු බලාපොරොත්තු වෙන්නෙ නැහැ” - හේමාල්ගේ ආදරය බලාපොරොත්තු වෙන කෙනා කවුද? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
27

“එයා ආදරය හැර වෙන කිසි දෙයක් ආපහු බලාපොරොත්තු වෙන්නෙ නැහැ” - හේමාල්ගේ ආදරය බලාපොරොත්තු වෙන කෙනා කවුද? (PHOTOS)

“එයා ආදරය හැර වෙන කිසි දෙයක් ආපහු බලාපොරොත්තු වෙන්නෙ නැහැ” - හේමාල්ගේ ආදරය බලාපොරොත්තු වෙන කෙනා කවුද? (PHOTOS)

හේමාල් රණසිංහ කියන්නේ වර්තමාන සිනමාවේ ඉන්න එකම සුපිරි තරුව කිව්වොත් හරි

 

බොහෝ ප්‍රවීණයන් ඔහුව හඳුන්වන්නේ තරු ගුණය සපිරී ලාංකීය සිනමාවේ සිටින එකම නළුවා හැටියට.

 

ඔහු මතු අනාගතයේ බලාපොරොත්තු තබා ගත හැකි සිනමා නළුවා විදිහටද සම්මානයටත් පාත්‍ර වුනා.

 

ඉතිං මේ දිනවල ඔහු අළුත්ම සිනමා නිර්මානයකට සම්බන්ධ වෙලා.ඒ සිහින නෙළුම් මල් සිනමා පටය.

 

මේ දිනවල එහි වැඩ කටයුතුවල යෙදෙන ගමන් ලැබුන විවේකයේදි ඔහුගේ සු‍රතලුන් දෙන්නව හුරතල් කලේ මෙහෙමයි.

 

views

230 Views

Comments

arrow-up