බහින්බස්වීම දුරදිග ගොස් උසස් පෙළ සිසුවිය සියදිවි නසාගෙන
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

බහින්බස්වීම දුරදිග ගොස් උසස් පෙළ සිසුවිය සියදිවි නසාගෙන

බහින්බස්වීම දුරදිග ගොස් උසස් පෙළ සිසුවිය සියදිවි නසාගෙන

යාපනය, පසෙයියුර් ප්‍රදේශයේදී උසස්පෙළ හදාරමින් සිටි සිසුවියක් සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව යාපනය පොලිසිය සඳහන් කරයි.

 

යාපනයේම පදිංචි වයස අවුරුදු 19 ක් පමණ වන ලිසියස් මේරි සනුයා නමැති තරුණිය මෙසේ සියදිවි හානි කරගෙන තිබේ.

 

පවුලේ සාමාජිකයන් සමග ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් මෙසේ ගිනි තබාගෙන ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

 

එහිදී ඇය බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති අතර පසුව ඇය යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

views

466 Views

Comments

arrow-up