“මම හොඳට ආදරේ කරන් ඇවිත් ඊටපස්සේ මමම ශකබුං කරගන්නවා” - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

“මම හොඳට ආදරේ කරන් ඇවිත් ඊටපස්සේ මමම ශකබුං කරගන්නවා” - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

“මම හොඳට ආදරේ කරන් ඇවිත් ඊටපස්සේ මමම ශකබුං කරගන්නවා” - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නෙ රංගන ශිල්පියෙක් විදිහට බොහෝම කෙටි කාලයකින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තට යන්නට සමත් වුණු අතිදක්ෂයෙක්. 

 

පුංචි තිරයේ වගේම රිදී තිරයෙත් ඔහු නිරූපණය කළ ඇතැම් චරිත දැඩි ආන්දෝලනයට තුඩු දුන්නා.

 

මේ දිනවල ජනප්‍රිය “හවුස්ෆුල්” හි නිවේදන ශිල්පියා වන්නේ ද ඔහුයි. කලක් ක්සේත්‍රයේ ජනප්‍රිය වුණු ඔහුගේ සහ ජනප්‍රිය රංගන ශිල්පිනී තරින්දි ප්‍රනාන්දුගේ ප්‍රේම සම්බන්දය අවසන් බව මේ දෙපළම මාධ්‍යයට ප්‍රකාශ කර සිටියා.


ජනප්‍රිය වැඩසටහනකට එක්වූ ඔහුගෙන් තමන් දැන් ආදරවන්තයෙක් දැයි ඇසූ පැනයකට ඉසුරු දුන්නේ මෙවැනි පිළිතුරක්.

 

“මම හොඳට ආදරේ කරන්න දන්නවා. මම හොඳට ආදරේ කරන් ඇවිත් මමම ඊටපස්සේ ශකබුං කරගන්නවා. මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඒ වගේ ශකබුම් වෙන්නේ නැතුව හොඳ ආදරවන්තයෙක් වෙන්න.”

views

321 Views

Comments

arrow-up