ඇස්වහක් නෑ, අයියයි මල්ලියි වගේ ඉන්න තාත්තයි පුතයි - ලෝකයක් ආදරේ කරන ඛාන් පවුල (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

ඇස්වහක් නෑ, අයියයි මල්ලියි වගේ ඉන්න තාත්තයි පුතයි - ලෝකයක් ආදරේ කරන ඛාන් පවුල (PHOTOS)

ඇස්වහක් නෑ, අයියයි මල්ලියි වගේ ඉන්න තාත්තයි පුතයි - ලෝකයක් ආදරේ කරන ඛාන් පවුල (PHOTOS)

ලෝකයක්ම ආදරේ කරන කින්ග් ඛාන්ගේ පවුලේ ඔබ මෙතෙක් නොදුටු සුන්දර සේයා රූ එකතුවක් අන්තර්ජාලයේ හුවමාරු වන අයුරු දක්නට ලැබුණා.

 

ෂාරුක් ඛාන්, ගෞරි, ඒබ්‍රම්, සුහානා සහ ආර්යන් ඛාන් මෙලෙස මෙම ඡායාරූපවලට පෙනීසිට තිබුණා.

 

ෂාරුක්ට ආදරේ කරන රසික පිරිස "Pathaan Family" යනුවෙනුයි මෙම ඡායාරූප එකතුව සමාජ මාධ්‍යයේ හුවමාරු කර තිබුණේ.

 

ශාරුක්, ආර්යන් සමඟ සිටින ඡායාරූපයක් ද එහි වූ අතර රසිකයන් ඔවුන්ට "නිවුන් දරුවන්" ලෙස සඳහන් කරමින් ප්‍රතිචාර දක්වා තිබුණා. 

 

 

 

 

 

 

views

382 Views

Comments

arrow-up