APR
18
තිසර පෙරේරාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්? (VIDEO)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නිවැරදිම එකොළොස්දෙනා තෝරන්නේ නැතැයි තමන්ට සිතෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක තිසර පෙරේරා සඳහන් කරයි.
තමන් කණ්ඩායමේ සිටියදීද මෙවන් තොරතුරු වාර්තා වූ බව ද හෙතෙම පැවසීය.
ඔහු මෙම අදහස් පල කරන්නේ හිරු රූපවාහිනී නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
277 Views
Comments