“වයස් පරතරය නිසා තාත්තයි දුවයි කියලා හිතෙනවා ඇති.” - රටේම ආදරේ දිනූ අයියයි, නංගියි (VIDEO)

Tiktok එකේ උඩට පහළට යනකොට ඇස් ඉබේම නතර වෙන අයියෙකුයි - නංගියෙකුයි ඉන්නවා.
බැලූ බැල්මට නම් මේ තාත්තයි - දෝණියි කියලා හිතෙන තැනුත් නැතුවාම නෙවෙයි.
එක අතකට එහෙම හිතෙන එකේ වරදකුත් නෑ. දෙන්නගෙ වයස් පරතරය අවුරුදු 15ක්. අනිත් එක තමයි තාත්තා ළඟට නංගිට වැඩියෙන්ම ආදරේ කරන පිරිමියානේ අයියා නේද.
Tiktok කරන අයියයි - නංගියි හැටියට කාගෙත් ආදරය දිනූ මේ දෙන්නා නමින් AZHA සහ HIMAS.
මේ අයියයි නංගියි Tiktok වීඩියෝ නිසාම මිලියන ගාණක හදවත් දිනාගෙන අවසන්.
බලන්නකො එහෙනම් මේ අයියගෙයි නංගිගෙයි බැඳීම කොහොම එකක්ද කියලා...
15930 Views
Comments