මුළු ගමක් හඬවමින් මෙලොවින් සමුගත් දිල්මි සඳුනිකා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

මුළු ගමක් හඬවමින් මෙලොවින් සමුගත් දිල්මි සඳුනිකා

මුළු ගමක් හඬවමින් මෙලොවින් සමුගත් දිල්මි සඳුනිකා

දරුවෙකු ලබා ගැනීම ආශාවෙන් දේවාලයකින් ප්‍රතිකාර ලබද්දී ජීවිතය අහිමිවූ දිල්මි සඳුනිකා මුළු ගමම කම්පා කරමින් සදහටම මෙලොවින් සමුගත්තාය.

 

දිල්මි සඳුනිකාගේ ආගමික කටයුතු නිවසේදී සිදු කෙරිණි.

 

ආගමික කටයුතුවලින් පසු දිල්මි සඳුනිකාගේ දේහය අවසන් කටයුතු සඳහා ජඔුරවල පොදු සුසාන භුමිය කරා ගෙන යෑමට සූදානම් වූ අවස්ථාව සහ දිල්මිගේ මව හඬා වැළපෙන අයුරු ඡායාරූපවල දැක්වේ.

 

 

 

views

453 Views

Comments

arrow-up