3500 තමයි අඩුම පැකේජ් එක, කොල්ලො කෙල්ලො පිස්සු වට්ටපු සුරූපී තරුවගේ සැඟවුනු රහස් එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

3500 තමයි අඩුම පැකේජ් එක, කොල්ලො කෙල්ලො පිස්සු වට්ටපු සුරූපී තරුවගේ සැඟවුනු රහස් එළියට

3500 තමයි අඩුම පැකේජ් එක, කොල්ලො කෙල්ලො පිස්සු වට්ටපු සුරූපී තරුවගේ සැඟවුනු රහස් එළියට

ටික් ටොක් තරු වැහි වැහපු කාලෙක, ටික්ටොක් ගැන කතාන්දර ගොඩක් අහන්න ලැබෙනවා.

 

එක අතකින් ටික්ටොක් කියන්නෙ අතිශය භයානක මෙවලමක් බවයි ගොඩක් අයනම් කියන්නේ

 

අන්න ඒ නිසාම වෙන්නැති ගොඩක් වෙලාවට ටික්ටොක් ගැන අප්‍රසාදයක් විවේචනයක් ඇති වෙලා තියෙන්නේ

 

මේ කතාව සත්‍යම කතාවක් වුණත්, ඒ ඒ අයගේ පෞද්ගලිකත්වය තකා අපි මේකේ නම් ගම් වෙනස් කරා

 

ඒ කෙනාට හානියක් නොවෙන්නයි.

 

වැදගත්ම දේ තමයි ටික්ටොක් වල භයානකකම පෙන්වන්න

 

“එයාගේ නම ටික්ටොක් ඉසුරි පට්ට කෑල්ලක්, ටික්ටොක් එකේ වැඩිපුර ඇඟ පෙන්නලා තමා හිට් වුනේ. පස්සෙ ගෑනි යූටියුබ් චැනල් එකක් එහෙමත් පටන් ගත්තා. අනික කටට බ්‍රේක් නෑ. කියන්නෙම වාචාල කතා. කොහොම හරි ගෑනි ට මාර ෆලෝස්ලා ටිකක් හැදුනා. හෙනම සන්තෝසේ. එතනින් නැවතුන් නෑ, එක එක ඇඩ්වටිස්මන්ට් පවා ආවා, ඒවාගෙනුත් ගාණක් හදාගත්තා, ඒ අතරේ තමයි ගෑනිගේ පොටෝ වගයක් ලීක් වුණේ”‍


 
”‍විශ්වාස කරන්න, ඔය fාටෝ ලීක් වුණාට පස්සෙ ගෑනිගේ වෙනසක් වුණේ නෑ, ගෑනිගේ නෙවෙයි වගේ තමයි හැසිරුණේ, පස්සෙ තමා අපි දැනගත්තේ ගෑනි ඩීල් යන බව (ගණිකා සේවය) අර ෆොටෝස් ලීක් කරලා තියෙන්නෙත් ඒකිමයි. මොකද ගෑනි දිහාවට කට්ටියගේ ඇහැ යනවනේ, අන්න ඒකයි එකම වුවමනාව. පස්සෙ මාත් ට්‍රයි එකක් දාලා බැලු‍වා. කොවිඩ් කාලේ වීඩියෝ චැට් වලින් පට්ට ම සැප දෙනවා. ඒකට එක එක පැකේජ් තියෙනවා අඩුම පැකේජ් එක තුන්දාස් පන්සියයි. ආයේ වැඩිම ගාණ 5000, 6000 පන්නනවා. ටයිම් එක වැඩියිනම් ගාණත් ටික ටික වැඩියි.”‍

 

”‍මුලින් අපි ඇඩ්වාන්ස් එකක් හරි දාලා අපි ගැන කියන්න ඕනි, අනික ගෑනිගේ වීඩියෝ අපිට රෙකෝඩ් කරන්නත් බෑ, ගෑනි අපිව රෙකෝඩ් කරනවා. මාර පරිස්සම් වෙනවා, කොහොම හරි දැන්නම් ගෑනි ගැන එච්චර ලොකු ආරංචියක් නෑ. ටික්ටොක් එකෙත් වැඩි සද්දයක් නෑ, හැබැයි ආරංචිය විදිහට තාමත් ඩීල් යනවලූ.”‍

views

890 Views

Comments

arrow-up