බිරිඳ එක්ක තිබූ අමනාපකමකට අමතු විදියකට බිරිඳගෙන් පළිගත් සැමියාට වුණ දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

බිරිඳ එක්ක තිබූ අමනාපකමකට අමතු විදියකට බිරිඳගෙන් පළිගත් සැමියාට වුණ දේ මෙන්න

බිරිඳ එක්ක තිබූ අමනාපකමකට අමතු විදියකට බිරිඳගෙන් පළිගත් සැමියාට වුණ දේ මෙන්න

තම බිරිඳ සමඟ අමනාප වී ඇගේ නිරුවත් ඡායාරූප නෑදෑයන්ට යැවූ සැමියෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

 

ඒ මින්නේරිය පොලිසියෙන්.

 

සිද්ධියට මුහුණ දුන් කාන්තාව මේ පිළිබඳව පොලිසියට පැමිණිලිකර තිබෙනවා.

 

තමා ඇඟ සෝදාගෙන ආ අවස්ථාවේ මෙලෙස ඡායාරූප ලබාගෙන ඥාතින්ට යවා ඇති බවයි ඇය ප්‍රකාශකර සිටියේ.

 

මින්නේරිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

views

293 Views

Comments

arrow-up