මෙවර ලෝක විවාහක රූ රැජින කිරුළට තරඟ කරන්න ලාංකේය රූමතියන් දෙදෙනෙක් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

මෙවර ලෝක විවාහක රූ රැජින කිරුළට තරඟ කරන්න ලාංකේය රූමතියන් දෙදෙනෙක් (PHOTOS)

මෙවර ලෝක විවාහක රූ රැජින කිරුළට තරඟ කරන්න ලාංකේය රූමතියන් දෙදෙනෙක් (PHOTOS)

මෙවර Mrs. World තරගාවලිය සඳහා ශ්‍රී ලාංකේය රූමතියන් දෙදෙනෙක් තරග වැදීමට නියමිතයි.

 

ඉන් එක් අයෙක් වන ඉෂාදි අමන්දා, ඔබ දැනටමත් දන්නා පරිදි ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර අනෙක් රූමතිය නියෝජනය කරනු ලබන්නේ නවසීලන්තය යි.

 

නිෂී රණතුංග වන ඈ, ලාංකේය සම්භවයක් සහිත නිරූපණ ශිල්පිනියකි.

 

වත්මන් ‘Mrs New Zealand World’ කිරුලට හිමිකම් කියන්නේ ඇයයි.

 

2022 වසරේදී ඇය ‘Mrs Woman of the Universe New Zealand 2022’ ලෙසත්, ‘Mrs Universe New Zealand 2022’ හි අනුශූරිය ලෙසත් වඩාත් කතාබහට ලක්ව තිබුණා.

 

 

 

 

views

217 Views

Comments

arrow-up