ජපානයේ හරි හරියට වගා කරන ලංකාවේ කෙල්ල (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

ජපානයේ හරි හරියට වගා කරන ලංකාවේ කෙල්ල (PHOTOS)

ජපානයේ හරි හරියට වගා කරන ලංකාවේ කෙල්ල (PHOTOS)

ජපානයේ වගා කරන මේ ලංකාවේ ලංකාවේ කෙල්ලගෙ නම තමයි උදාරා.

 

උදාරා ජපානයේ හකු​හෝ තන්කි දයිගකු විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ 2006 වසරේදීයි. පසුව ඇය 2016 වසරේදී කෘෂිකර්ම විද්‍යාලයකට ඇතුල් වුණා.

 

එහි තෙවන අදියරේදී ඇයට ගොවිපළක වැටුප් රහිතව වැඩ කිරීමට සිදු වුණා. ඇයට ගෙවිලියක් වීමට මග පෑදෙන්නේ එතැනින්. දැනට උදාරා ඉහත කී එළවළු වර්ග අක්කර දහයකට වඩා වැඩි භූමියක වගා කොට ඇත.

 

මේ ඇගේ වගාවේ ඡායාරූප කිහිපයක්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

1242 Views

Comments

arrow-up