අඩියක් දෙන්න තොත්තුවක් ඉල්ලූ අංනංගයාට සිදුවූ දේ

මෙම සිදුවීම වාර්තාවන්නේ මහනුවර පොලිස් ස්ථානයකිනුයි.
එක ලඟ පිහිටි නිවාස දෙකක් ඇති අතර එක් නිවසක් මාර්ගය අසලත් අනික් නිවස මාර්ගය අසල ඇති නිවසට පසුපසට වන්නටත් පිහිටා තිබුණා.
පසුපස ඇති නිවසට යන මාර්ගය ඉතා පටු එකක් වූ අතර එම මාර්ගය පලල් කර ගැනීමේ අවශ්‍යතාවයක් එම නිවැසියන්ට ඇතිවුණා.
ඒ ත්‍රීරෝද රථයක් හෝ තම නිවස අසලටම රැගෙන යාමේ අරමුණින්.
මේ සඳහා ඔවුන්ගේ නිවස ඉදිරිපිට ඇති නිවෙස් හිමියාට කිහිපවරක්ම පසුපස නිවසේ ගෙහෙමියා විසින් පැවසුවක් කිසිදු පලක් වී නොමැති අතර එම නිවසේ කාන්තාවද මාර්ගය පිළිබඳ විමසා තිබුණා.
ඒ අවස්ථාවේ ඔහු එම කාන්තාවට අයුතු යෝජනාවක් කර තිබුණා. එය ප්‍රෙතික්ෂේප කල විට ඔහු ඇයට පැවසූවේ තම ඉඩමෙන් අඩියක් ලබාදීමටනම් හාදුවක් හෝ අවශ්‍ය බවයි.
මෙම අවස්ථාවේ දැඩි ලෙස කෝප වූ මෙම කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබුණා.
ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට තිබුණා.
1357 Views
Comments