“ජීවිතේ හොඳ කාල, නරක කාලවලදී එයාලා මාත් එක්ක හිටියා” - දිනක්ෂිට ලැබුණු ආදරේ ගැන කියූ කතාව (PHOTOS)

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..
ඒ වගේමයි ඇගේ ජනප්‍රියත්වය..
අද වෙනතුරු ඇගේ රංගනයට වගේම ඇගේ පෞද්ගලික ජීවිතයේත් ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණදෙන්න දිනක්ෂිට පුළුවන් වෙලා.. ඉතින් ඇයට එන ගල්මුල් ප්‍රහාර වගේම ඇයට ලැබෙන ප්‍රේක්ෂකආදරේ දිනක්ෂිට ලොකු ශක්තියක්ලු...
ඇයට තව තව නිර්මාණ කරන්න සහ ඇරයුම් ලබන්නත් ලොකුම හේතුව තමයි මේ ප්‍රේක්ෂක ආදරේ...
ඇගේ ජීවිතේ හොඳ කාල , නරක කාල , දිනන වැටෙන හැම තැනකදීම ඇයව ප්‍රේක්ෂක ඒ අය අතහැරියේ නැහැ කියලා තමයි දිනක්ෂි කියන්නේ...
456 Views
Comments