ගී කිරිල්ලියගේ වෙනස්ම තාලේ ඡායාරූප එකතුව - බලන්නකෝ හැඩ (PHOTOS)

කාංචනා කියන්නේ හරිම ලස්සන යෞවනියක්...
ඇය අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂය වගේම සුරූපී ගායිකාවක්... ඇයටම අනන්‍ය වුණු අපුර්ව මිහිරි ගායනා ලාලිත්‍ය නිසා ප්‍රසංග වේදිකාවට ආලෝකයක් එකතු කරනවා...
ඇය මේ වෙද්දි විවිධ විලාසිතා වලින් හැඩ වෙනවා... ඒ වගේම හැමෝගෙම නෙත් වශී කරනවා...
ඇය හරිම කියුට්... එහෙම තමයි ඇයට ආදරේ කරන හැමෝම කියන්නේ... බලන්නකෝ මේ ලස්සන වෙනස් තාලේ පින්තූර එකතුව කොහොමද කියලා...
108 Views
Comments