වාද්දුවම කළඹා මාළු දැලක පැටලී ආ පුද්ගල මල සිරුරක් ගැන ඇහෙන කතාව

මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් වාද්දුව මුහුදු වෙරළට ගොඩගසා තිබෙනවා.
මෙම දේහය මුහුදු වෙරළට ගොඩගසා ඇත්තේ, මාළු දැලක පැටලී බවයි වාද්දුව පොලිසිය සදහන් කලේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 පමණ පුද්ගලයෙකු බවට සැක කෙරෙන අතර ඔහු දිගු කලිසමක් හැඳ සපත්තු ද පැළඳ සිටින අන්දම දැක ගත හැකි බව අප වර්තාකරු සදහන් කළා.
දේහය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
218 Views
Comments