“කාලෙකින් අම්මියි අක්කියි එක්ක...”‍ - එයා වගේම අක්කයි, අම්මයි එක්ක රුවංගි කොහෙද ගිහින් තියෙන්නේ? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

“කාලෙකින් අම්මියි අක්කියි එක්ක...”‍ - එයා වගේම අක්කයි, අම්මයි එක්ක රුවංගි කොහෙද ගිහින් තියෙන්නේ? (PHOTOS)

“කාලෙකින් අම්මියි අක්කියි එක්ක...”‍ - එයා වගේම අක්කයි, අම්මයි එක්ක රුවංගි කොහෙද ගිහින් තියෙන්නේ? (PHOTOS)

නිතර නිතර තිරයෙන් දකින්න ලැබුණේ නැති නමුත්, රුව සහ ඇගේ රංගනයන් ඔබට ඇයව අමතකව නැති බව අපිට විශ්වාසයි.

 


මොකද ඒ තරමට ඇය ජනප්‍රිය වන නිසාවෙන්.

 

මේ කියන්නෙ ජනප්‍රිය නිළි රුවංගි රත්නායක ගැන.

 

රුවංගි ටෙලිතිරයේ වගේම සමාජ ජාලාවලත් හරි ජනප්‍රියයි. 

 

රුවංගි ඊයේ ඇගේ වැඩිමහල් සහෝදරිය සහ අම්මා සමඟ ඡායාරූපයක් පළ කරලා තිබුණා. 

 

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප...

 

 

views

240 Views

Comments

arrow-up