සංගීත සංදර්ශනයේ හොඳහැටි නැටූ හාමුදුරුවෝ සමාව අයැදිති (VIDEO)

සංගීත සංදර්ශනයක් අතරතුර නර්තනයේ යෙදුණු ස්වාමීන් වහන්සේ නමක පිළිබදව වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය විය. මෙම හැසිරීම් සිදු කර තිබුනේ ගන්නෝරුවෙ තිලක නමැති ස්වාමින් වහන්සේ නමකි.
සිදුවීමෙන් පසු මේ ගැන විවිධ විවේචන සමාජ ජාලාතුළ සටහන් වූ නමුත් ඇතැමුන් එම ක්‍රියාවේ වරදක් දුටුවේ නැත.
මේ සිදුවීමෙන් පසුව නර්තනයේ යෙදුණු හිමිනම තමන් අතින් සිදුවූයේ වැරැද්දක් යයි දක්වමින් ඊට සමාව ඉල්ලා තිබේ.
මෙම සමාව ගැනීමේ වීඩියෝවක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවලට යොමු කර තිබේ.
මෙම සමාව ගැනීම සම්බන්ධව තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ තබා තිබූ සටහන මෙසේය.
273 Views
Comments