“අකිල මල්ලිට පුංචි පැටික්කිට නංගිට මම හදවතින්ම ආශිර්වාද කරනවා” - යශෝධා මුහුණුපොතේ තැබූ සටහන (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

“අකිල මල්ලිට පුංචි පැටික්කිට නංගිට මම හදවතින්ම ආශිර්වාද කරනවා” - යශෝධා මුහුණුපොතේ තැබූ සටහන (PHOTOS)

“අකිල මල්ලිට පුංචි පැටික්කිට නංගිට මම හදවතින්ම ආශිර්වාද කරනවා” - යශෝධා මුහුණුපොතේ තැබූ සටහන (PHOTOS)

පුංචි අහිංසකාවිය ලෙස අන්වර්ථ ගැන්වුණු යශෝධා විමලධර්ම ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැනේ. ඉදිරියේදී තිරගත වෙන්න නිටමිත චිත්‍රපට ද්විත්වයකම ඇය ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

 

ඒ සොමරත්න දිසානායකගේ අධ්‍යක්ෂණයක් වන සිංහබාහු සහ සනත් අබේරත්නගේ අධ්‍යක්සනයක් වන ගුත්තල යන චිත්‍රපටයි. 

 

විශේෂත්වය වන්නේ ඇය මේ චරිත දෙකම රඟදක්වන්නේ ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුතු අකිල ධනුද්දර සමඟයි.


යශෝධාට පසුගියදා අකිල සහ ඔහුගේ පවුලේ ආදරණීයයන් මුනගැහිලා තිබුනා. එහිදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යවල පල කරන්නත් ඇය අමතක කළේ නැහැ. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප

 

views

259 Views

Comments

arrow-up