“මටත් ඉවසීමේ සිමාවක් තියනවා, ආතල් දෙන්න එපා ගොඩේ අක්කා” පුෂ්පිකාගේ සහ පියුමිගේ වලිය දරුණු අතට

ලංකාව තුළ සිටින නිරූපන ශිල්පිනියන් අතරින් වැඩිපුර කතා බහට ලක් වෙන කෙනෙක් තමයි පියුමි හංසමාලී කියන්නේ.
දිනෙන් දින කාගේත් වැඩි අවධානයට ලක් වෙන කෙනෙක් විදියට පියුමි හංසමාලී මේ වන විට ආදරය උපරිමයෙන් විදිමින් සතුටින් තම ජීවිතය උපරිම විදින කෙනෙක් තමයි ඇය.
ඇය කියන විදියට ඇය ජීවිතේ කිසිම දවසක බොරුවක් කියන්නැති ඇත්ත කතා කරන ආදරණීය මවක්.
පසුගිය දවසක මුළු සමාජ මාධ්‍ය ම ආන්දෝලනාත්මක ලෙස අවධානය යොමු කරපු දෙයක් තමයි පියුමි හංසමාලිගේ සහ පුෂ්පිකා සිල්වාගේ ගැටුම.
ඉතින් ඒකට හේතුවෙන්න ඇත්තේ ඔවුන්ගේ මොකක්ම හරි පෞද්ගලික හේතුවක් වෙන්නට ඇති.
කොහොම වුණත් පියුමි හංසමාලි විසින් සිදු කරනු ලැබූ චෝදනා වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ ආකාරයට සටහනක් තබා තිබුණා.
“ලංකාවෙ කිසිම කෙනෙක් ඔය කතාව කිව්වෙ නැ. කුඩු සල්ලි black money කියලා දියුනු වෙනවා බලන් ඉන්න. බැරි තැන ඉරිසියාව පිට කර ගන්න බැරිම තැන එක එක කාන්තාවක් හැදුවා. කාතාවක්. ඇය නමිනි හාංසි රැජින. වයසක මිනිස්සු එක්කම නිදා ගන්න. මෙ ලොකෙ එකම එක Mrs world
නමට world කිසිම crown එකක් නැ. තිබ්බ එකත් කට නිසා ගලවා ගත්තා. ජාත්‍යන්තරයට ගිහින් ඇවිත් හත්පලෙ ටම ගාන් ආවා. ඇවිත් ලංකාවට තිබ්බ crown එකත් නැති කරපු. කාලකන්නි ගැහැනියක්. මුසල ගැහැනියක් ජිවිතෙ දැක්ක කාලකන්නි එකම ගැහැනිය. ඇය පමනයි හැදුවෙ මෙ කතාව. ඔයා කියනවා නම් මම සුතුටු වෙනවා කුඩු business කරලා මම සල්ලි හොයන්නෙ කියලා මොකද ඔයා වගෙ වයසක අංකල්ලා සියලට දිලා මට පුරැදුම නැ. ඔයාගෙ ජිවිතෙ හැටි බලන්නකෝ කොච්චර පවු කරපු ගැහැනියක් ද? ඊ කෙනෙක් නැ. ඔකක්ම අංකල්ලා. අංකල්ලා එක්ක නිදාගෙන සල්ලි හම්බ කරලා. මට කියන්න එනවද කුඩු සල්ලි කියලා. business හා ඔයා කියන දෙයක් තමයි ඉතිං. ඔව් ඔව් කුඩු සල්ලි තමයි. කුඩු business කරන අය මම වගෙ ආතල් එකෙ ඉන්නවා දැකලා තියනවද?මෙ ලොකෙ පලවෙන් කෙනා. මෙච්චර ආතල් එකෙ බය නැතුව ජොලියෙ ඉන්න කුඩු business කරන කෙනා. ආතල් දෙන්න එපා ගොඩෙ අක්කා. මටත් ඉවසිමෙ සිමාවක් තියනවා.”
323 Views
Comments