“මේවා ජෝක්ස් නෙමෙයි, මේවා විහිලු නෙමෙයි” - බන්දුගෙන් සමුගත් සුරතලාට ලැබුණු අවසන් ගෞරවය (PHOTOS)

පසුගිය දිනක ප්‍රවීණ නළු බන්දු සමරසිංහ මහතාගේ ගෙදර මරණයක් සිදු වෙලා තිබුණා.
මරණයක් කිව්වට ඒ විදිහට මැරිලා තිබ්බේ බන්දු සුරතලයට හදපු සුරතල් බල්ලා
මේ බල්ලාට සමරසිංහ පවුලෙ අය කොච්චර ආදරය කළාද කියනවා නම් ඒ සතාට දෙන්න පුලුවන් උපරිම ගෞරවය දීලා මනුස්සයෙක්ට වගේම අවසන් චාරිත්‍ර කරන්න කටයුතු කරලා තිබුණේ මෙහෙමයි.
328 Views
Comments