ආන්දෝලනාත්මක ඡායාරූප ශිල්පියාගේ නවතම ඡායාරූප පෙළක් බුකිය කළඹයි (PHOTOS)

ලංකාවේ ඡායාරූප කලාව කියන්නෙ දවසින් දවස අලුත් වෙන අලුත් දේ එකතුවෙන තැනක්.
ඒ විදිහේ ආන්දෝලනාත්මක ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින කෙනෙක් විදිහට හශාන් පන්නිල හඳුන්වා දෙන්න පුළුවන්.
පසුගිය දවසක හශාන් පන්නිල ඔහුගේ නවතම ඡායාරූප එකතුව අන්තර්ජාලයට මුදා හැර තිබුණා.
මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ...
288 Views
Comments