ආයෙමත් ඇයට මේ මොකද වුණේ - කේ සුජීවාගේ නවතම තත්වය ගැන ඇහෙන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

ආයෙමත් ඇයට මේ මොකද වුණේ - කේ සුජීවාගේ නවතම තත්වය ගැන ඇහෙන කතාව

ආයෙමත් ඇයට මේ මොකද වුණේ - කේ සුජීවාගේ නවතම තත්වය ගැන ඇහෙන කතාව

සුජීවා.. ඇය රටම හඳුනාගත්තේ නිදහසේ කාලය ගතකරන තැනැත්තියක්...

 

ඒ වගේමයි, සුන්දර නිහතමානී කලාකාරිණියක් විදිහටත් ඇයව බෝහෝ දෙනා හඳුන්වනවා.. ඒත් දැන් ඇය ගැන ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්..



ඒ සිදුවුණේ මොකද්ද..? තවමත් ඒ දවස, ඒ සිද්ධිය නිසා බොහෝ දෙනෙක් කම්පනයෙන්.. මේ කියන්නේ ඇගේ කතාවයි.. අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ චිකාගෝ පන්නයේ ඒ වෙඩිතැබීමෙන් ඇගේ පාදයකට දැඩි හානිසිදුවුණා..



දැන් ඇය මාස කිහිපයක සිට සුවය ලබා ඇති අතර තවමත් ඔහුගේ වියෝවූ සැමියාගේ මතකයෙන් ඇය පීඩාවට පත් වෙලා..
 

කොහොම වුණත් සුජීවාට ඉක්මන් සුවය අපිත් ප්‍රාර්ථනා කරනවා.. ඒ එක්කම ධර්මයත් එක්ක ඇය ජීවිතයේ යථාර්ථය තේරුම්ගන්න ගොඩක් උත්සාහ කරනවා.. ඒ නිසා ඇයට ඉක්මනින් නැවතත් සුපුරුදු විදිහට සතුටෙන් ජීවත්වෙන්න පුළුවන් වේවි.. 

 

 

 

 

 

views

322 Views

Comments

arrow-up