ඔහු ගැන කවුද නොදන්නේ.. - කවුරුත් ආදරය කරන ශේන් අලු‍ත් වැඩකට අත ගසයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

ඔහු ගැන කවුද නොදන්නේ.. - කවුරුත් ආදරය කරන ශේන් අලු‍ත් වැඩකට අත ගසයි (PHOTOS)

ඔහු ගැන කවුද නොදන්නේ.. - කවුරුත් ආදරය කරන ශේන් අලු‍ත් වැඩකට අත ගසයි (PHOTOS)

ඔහු ගැන කවුද නොදන්නේ.. කවුරුත් හිතුවේ නැති වුණාට ශේන් කියන්නේ තරුවක්..

 

මේ ඔහු ගැන ඇසෙන කතාවයි.. සමිතා - අතුල යුවලේ ආදරණීය පුතා තමයි ශේන් අධිකාරි කියන්නේ..  කලා පවුලක උරුමයත් එක්ක ඉස්සරහට යන ශේන්ට තවත් එයාගේ දක්ෂතා සඟවාගෙන ඉන්න බැරි වෙලා..

 

ඔහු හිතන විදිහට මේ ඔහුට ලැබුණ හොඳම කාලය වෙන්න ඇති..

 

ඒකනේ ශේන් මේ වගේ ගීතයක් කරන්න හිතලා තියෙන්නේ..

 

ඉතින් ඔන්න එයාගේ සංගීත ජීවිතයේ ආරම්භයක් විදිහට මෙන්න මේ වගේ cover song එක්ක කරලා තිබුණා.. ඉතින් මේකට ශේන්ට පවුලේ අයගෙන් නම් අනිවාර්‍යයෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙන්න ඇති..

 

ඒ විතරක් නෙවෙයි ඔහුට ආදර කරන හැමෝමත් මේ ගීතයට ගොඩක් ආස කරාවි.. කොහොම වුණත් මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම ශේන්ගේ මේ ගීතය සැරිසරනවා.. 

 

 

 

 

 

 

views

295 Views

Comments

arrow-up