එයාව නම් ගැළපෙන්නෙම මලයාලම් සිනමාවට - ජනප්‍රිය නිළි ඉෂංකා මලයාලම් සිනමාවට (PHOTOS)

'ඒ රූපෙ නම් ගැළපෙන්නෙම මලයාලම් සිනමාවට' බැව් කවුරුත් පිළිගන්නවා, ජනප්‍රිය නිළි ඉෂංකා අබේසේකරව දැක්කාම.
ඒ තරමට ඇගේ රූපය, මලයාලම් සිනමාවට සමීපයි.
ඉෂංකාට ආදරේ කරන කවුරුත්, මඟබලාගෙන ඉන්නෙ ඇයව මලයාලම් සිනමාවෙන් දකින දවස එනකල්.
එහෙම තමන්ට ආදරේ කරන කාටත් හිත පිරෙන ආරංචියක් එක්ක, සුවිශේෂී ම සේයාරුවක් ඉෂංකා සමාජ මාධ්‍ය වෙත එක්කාසු කරලා තිබුණා.
ඒ, සුපිරි මලයාලම් සිනමා තරුව 'ෆහද් ෆාසිල්' එක්ක. ඊට ලැබී ඇති ප්‍රතිචාර සෑහෙන්න.
''ඇස්වලින් කතා කරන මාලයලම් වශිය Fahadh Faasil
FaFa
දෛවය හරිම වෙලාවට ඔබට විශාල වටිනාකමක් ත්‍යාග කරාවී.''
මැයෙන් තමයි ඉෂංකා මේ අපූරු සේයා රුව පළකර තිබුණෙ.
මේ අළුත් වැඩ කටයුත්ත මොකක්ද කියලා නම් ඇය සඳහන් කරලා නෑ.
කොහොම නමුත්, ඡායාරූපයට ලැබී තිබුණු ප්‍රතිචාරයක් සඳහා ඈ මෙයාකාරයෙන් සටහනක් තබා තිබුණා....
189 Views
Comments