ආදරණීය කිරි සිහිනයට දින ගණින “මාධවී” දේව මැණියන්ගේ ආශිර්වාද ලැබගන්න ගිහින්... (PHOTOS)

ඒ දෙන්නා පෙරුම් පුරපු සිහිනයට දැන් ටික ටික දින ළං වෙනවා..
මේ නිසා මාධවී වගේම කසුන් කාලය ගත කරන්නේ ගොඩක් සතුටෙන්..
කොහොම වුණත් ඒ දෙන්නා දෝතට ගන්න බලාගෙන ඉන්න මේ ආදරණීය පුංචි දරුපැටියාට දෙව්මෑණියන්ගේ ආශිර්වාදය ලබාගන්න ඒ දෙන්නා ගිහින් තිබුණේ කඩවත ගර්භවාස දේවස්ථානයට..
ඒ මොහොත ආයේ ආයේත් මතකයේ රඳවාගන්න කවදා කරි එයාලාගේ පුංචි පැටියාට මේ දේවල් දකින්න හිතාගෙන මාධවී වගේම කසුන් ඒ මතක එයාලාගේ මුහුණුපොතට එකතු කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනකුත් එක්කයි..
"ගර්භවාස දේව මෑණියන්ගේ පිහිටයි... ආරක්ෂාවයි... "
331 Views
Comments