“එයත් එක්ක එකතු කරගන්න ලස්සන මතක” - හස්බන්ඩ් එක්ක බයික් එකේ නැඟලා උදයන්ති කොහෙද මේ ගියේ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

“එයත් එක්ක එකතු කරගන්න ලස්සන මතක” - හස්බන්ඩ් එක්ක බයික් එකේ නැඟලා උදයන්ති කොහෙද මේ ගියේ (PHOTOS)

“එයත් එක්ක එකතු කරගන්න ලස්සන මතක” - හස්බන්ඩ් එක්ක බයික් එකේ නැඟලා උදයන්ති කොහෙද මේ ගියේ (PHOTOS)

පුංචි තිරයේ සුන්දර රුවැත්තියක් වූණු ඇය අද වැඩිපුර දකින්න නොලැබෙනවා වුණත්, කාලයක් ඇය නිරන්තරයෙන් රූප පෙට්ටියට ගොඩවුණු දවස් තිබුණා.

 

කොහොම වුණත් දැන් ඇය විවාහකයි. ඇගේ අත ගත්ත මනාලයා වෘත්තියෙන් නීතිඥවරයෙක්. ඇය දැන් පුංචි සිඟිත්තියකගේ මවක්.

 

විවාහයෙන් පසුව නම් උදයන්ති ඒ තරම් අපට දැනගන්න ලැබුනේ නැහැ. කලා කටයුතුවලින් ඉවත් වුණත් ඇය සමාජ ජාලාවලින් නම් තවමත් ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන්.

 

උදයන්ති මෑතකදී ඇගෙ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇගේ සැමියා සමඟ ගත් ඡායාරූප කීපයක් පළ කරලා තිබුණා.

 



පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප...

 

 

 

 

 

views

339 Views

Comments

arrow-up