“වේදනාවක් දැණුනා. ඒ වුණාට මගේ හබී හිටියනේ ළඟ, ප්‍රශ්න දරුවගේ පිටින් යනවට වඩා ඩිවෝස් වෙන එක හොඳයි..” - ෆිල්ටිගේ බිරිඳ හසිනි සැමුවෙල් කියූ කථාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

“වේදනාවක් දැණුනා. ඒ වුණාට මගේ හබී හිටියනේ ළඟ, ප්‍රශ්න දරුවගේ පිටින් යනවට වඩා ඩිවෝස් වෙන එක හොඳයි..” - ෆිල්ටිගේ බිරිඳ හසිනි සැමුවෙල් කියූ කථාව (PHOTOS)

“වේදනාවක් දැණුනා. ඒ වුණාට මගේ හබී හිටියනේ ළඟ, ප්‍රශ්න දරුවගේ පිටින් යනවට වඩා ඩිවෝස් වෙන එක හොඳයි..” - ෆිල්ටිගේ බිරිඳ හසිනි සැමුවෙල් කියූ කථාව (PHOTOS)

නිරූපණ ශිල්පිනියක් විදිහට බොහෝම ආන්දෝලනාත්මක කතාන්දර මැවූ හසිනි සැමුවෙල් විවාහ වෙලා හිටියේ රැප් ගායක ෆිල්ටි සමඟිනුයි.

 

නමුත් අවාසනාවකට ඔවුන්ගේ විවාහය දෙදරා ගිය බව හසිනි සැමුවෙල් මුල්වරට පසුගිය දා අනාවරණය කළා.

 

හසිනි දැන් අම්මා කෙනෙක්.

කුඩා වයසකදී අම්මා කෙනෙක් වුණු එක ඇයට ලොකු අභියෝගයක් වුණා කියන එක රහසක් නෙවෙයි.

 

මේ ඇය ඒ ගැන කිව්ව කතාව..

"මට තිබ්බ් ප්‍රශ්නෙ මුලින්ම බබා අල්ලන්න පවා මම දන්නෙ නෑ. ඒ නිසා මට අමාරු වුණා. බබාට ප්‍රශ්නයක් වුණේ නෑ. පස්සෙ තමා පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගත්තෙ..."

"බබා හම්බුණාට පස්සෙ නම් වේදනාවක් දැණුනා. ඒ වුණාට මගේ හබී ළඟ හිටියනේ. බෙඩ් එකේ රෙස්ට් කරද්දිත් බබා අල්ලන් හිටියෙත් එයා. අරයා අල්ලගෙන ආදරෙන් බහින්න කියද්දි කූල් ඩවුන් වෙලා ගියා.."

"මම නම් කියන්නෙ, අනිවාර්යයෙන් විවාහයක් ඇතුළේ අම්මා තාත්තා එකට බැඳිලා තමා දරුවෙක් හදන්න ඕන. පවුලක් රැකගන්න අනිවාර්යයෙන් අම්මා තාත්තා ඉන්න ඕනෙ. නමුත් නොගැළපීම් තියනව නම් ඒ තියෙන ප්‍රශ්න දරුවගේ පිටින් යනවට වඩා කතා වෙලා ඩිවෝස් වෙන එක හොඳයි..."

 

 

 

 

 

views

324 Views

Comments

arrow-up