කාගේත් ආදරය දිනා සිටින ගායන ශිල්පිනී කාංචනා අනුරාධිට ලැබුණු සුවිශේෂී තැන
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

කාගේත් ආදරය දිනා සිටින ගායන ශිල්පිනී කාංචනා අනුරාධිට ලැබුණු සුවිශේෂී තැන

කාගේත් ආදරය දිනා සිටින ගායන ශිල්පිනී කාංචනා අනුරාධිට ලැබුණු සුවිශේෂී තැන

කාංචනා අනුරාධි කියන්නේ කවුරුත් ආදරය කරන ගායන ශිල්පිනියක්..

 

ඇය කුඩා වසයකින් ජීවිතයට ලබාගත් දේ බොහෝමයි..

 

කාංචනා අනුරාධි කියන්නේ Spotify තුළ දිදුළන තරුවක්..

 

ඉතිං මෙවර Spotify විසින් පවත්වනු ලැබූ 'South Asian Heritage Monthහි" නම් කරන ගායිකාවන් අතර ඇයව තේරීපත් වී තිබෙනවා..

 

එසේ තේරී පත් වී ඇති ගායික ගායිකාවන් අතරට ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් අටක් තොරා ගෙන ඇති බවයි සඳහන් වන්නේ..

 

ඒ, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය සහ මාලදිවයින යන රටවල් වනවා..

 

Spotify තුළට කාංචනා අනුරාධිගේ ගීත වන නාදෙන්, අලේ මල් හා දැනෙනා තුරු මා ඇතුළත් වෙනවා..*

views

1796 Views

Comments

arrow-up