“මම හරි ආසයි සින්දු කියන්න, මම ආසම සින්දුව තමයි මේ” - පුංචි මේලි සිංදු කියන්නෙ කාත් එක්කද? (VIDEO)

නෙහාරා මේනක කියන්නෙ අපේ රටේ ජනප්‍රිය චරිත දෙකක් වුණත් මේ දවස්වල වැඩිපුරම කවුරුත් කතා වෙන්නේ මේ දෙන්නාගේ චූටි දූලා දෙන්නා ගැන.
ඒ අතරිනුත් මේලි ගැන කාගේත් කතා බහ වැඩි වෙලා පුංචි මේලීගේ දැන් හරිම කෝලම්” එයා තාත්තත් එක්ක සින්දු කියනවා.
මේ පුංචි පැංචි හරියටම තාලෙට තාත්තා එක්ක මේ සින්දුව කියන විදිහ මේනකත් නෙහාරත් ඔවුන්ගේ සමාජ මාධ්‍යවල පලකරලා තිබුණා.
හිතින් මේ පැංචි හරිම හුරතලේට මේ ගීත ගායනා කරනවාත්‍ව ඒ එක්කම නංගි බබා නෝරිත් තව ටික දවසකින් අක්කා වගේම ලස්සනට සින්දු කියයි නේද.?
312 Views
Comments